ප්‍රකාශන ලැයිස්තුව

සොයන්න:

ඔබගේ තොරතුරු පහත දැක්වේ:
විස්තරය ඇමුණුම
Sri Lanka Maternity and Early Childhood Nutrition Service - Environmental and Social Commitment Paln (ESCP) 24th April 2024
Non-Communicable Diseases Risk Factor Survey (STEPS) Sri Lanka 2021
Sri Lanka Digital Health Blueprint
2022 දී කොවිඩ් – 19 හදිසි තත්ත්වය අවසන් කිරීමට උපාය මාර්ගික පෙර සූදානම, සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම
හදිසි පෝෂණ ක්‍රියාකාරී සැලැස්ම 2022 – 2024
ඉලෙක්ට්‍රොනික සෞඛ්‍ය තොරතුරු පද්ධති යොදා ගැනීම සහ සත්‍යාපනය - අනුවාදය 1.0
නිදන්ගත බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති සහ උපාය මාර්ගික රාමුව ඇගයීම 2010-2020
ශ්‍රී ලංකා සෞඛ්‍ය පර්යේෂණ සඟරාව
පාරිසරික හා සමාජ පරිලෝකන වාර්තාව සහ පාරිසරික හා සමාජ කළමනාකරණ සැලැස්ම (ESSR සහ ESMP) - අනුරාධපුර ශික්ෂණ රෝහලේ "භික්ෂු" වාට්ටුවේ ඉහළ මහලේ අධි ආවාස්ථික ඒකකය (HDU) ඉදිකිරීම - මාර්තු 2022
යෝජිත සෞඛ්‍ය සත්කාර ආශ්‍රිත ඉදිකිරීම් කටයුතු සඳහා ප්‍රජාතීය පාරිසරික හා සමාජ කළමනාකරණ සැලැස්ම
රාජ්‍ය නිලධාරීන් සඳහා වන මාර්ගෝපදේශ සහ ක්‍රියා පිළිවෙත් - මානව සම්පත් කළමනාකරණය සහ කාර්යාල ක්‍රමය
කොවිඩ් -19 එන්නත එන්නත් කිරීමේ මුලපිරීම සඳහා හමුදාවේ සහභාගිත්වය හා සම්බන්ධ සමාජ හා පාරිසරික අවදානම් තක්සේරු කිරීම
ජාතික සෞඛ්‍ය ගිණුම 2017/ 2018
ශ්‍රී ලංකාවේ තුවාල වැළැක්වීම සහ කළමනාකරණය සඳහා බහු ආංශික උපාය මාර්ගික ක්‍රියාකාරී සැලැස්ම (2021-2025)
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ආයතනවල සදාචාරාත්මක සමාලෝචන කමිටු පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික මාර්ගෝපදේශ
කටු කම්බි වැට පිටුපස ඕස්විට්ස් වෛද්‍ය වේදය’ පිළිබඳ වෛද්‍ය සමාලෝචනය (Auschwitz Medicine Behind the Barbed Wire)
ලියාපදිංචිය සහ අභිලාෂය පළ කිරීම සඳහා අමතන්න
දුක්ගැනවිලි විසඳීමේ යාන්ත්‍රණය (GRM) වාර්ෂික වාර්තාව - 2022
පාරිසරික හා සමාජ පරිලෝකන වාර්තාව සහ පාරිසරික හා සමාජ කළමනාකරණ සැලැස්ම - රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නිදන ඇඳන් 10 ක් ඉදිකිරීම - පෙබරවාරි 2022
පාරිසරික හා සමාජීය ආචාර ධර්ම සංග්‍රහය - අම්පාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කලාපය තුළ පිහිටි කොවිඩ් -19 ආවසරික ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකිරීම හා එහි භෝජන ශාලාවේ ඉතිරි වැඩ කටයුතු
ඖතික ව්‍යාතවේදය පිළිබඳ ජාතික මාර්ගෝපදේශ - නාරිවේද මාත්සරිකතා හසුරුවා ගැනීම සහ වාර්තා කිරීම
ඖතික ව්‍යාතවේදය පිළිබඳ ජාතික මාර්ගෝපදේශ - ජඨර ආන්ත්‍රික කාර්ෂ අර්බුද හසුරුවා ගැනීම සහ වාර්තා කිරීම
ඖතික ව්‍යාතවේදය පිළිබඳ ජාතික මාර්ගෝපදේශ - පියයුරු කුලීරමාව හසුරුවා ගැනීම සහ වාර්තා කිරීම
ඖතික ව්‍යාතවේදය පිළිබඳ ජාතික මාර්ගෝපදේශ - ශල්‍ය නිදර්ශක එකතු කිරීමල හසුරුවා ගැනීම සහ ප්‍රවාහනය
ඖතික ව්‍යාතවේදය විෂයයෙහි අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ මාර්ගෝපදේශ
වාර්ෂික කාර්ය සාධනය සහ ප්‍රගති වාර්තාව 2021
වාර්ෂික කාර්ය සාධන වාර්තාව 2020
මුඛ සෞඛ්‍ය වාර්තාව 2019
පාරිසරික හා සමාජ පරිලෝකන වාර්තාව සහ පාරිසරික හා සමාජ කළමනාකරණ සැලැස්ම - ජාතික බෝවන රෝග සත්කාර ආයතනයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ගොඩනැගීම, (NIID) අංගොඩ - ජූලි 2021
පාරිසරික සහ සමාජ කළමනාකරණ රාමුව - 2020 අප්‍රේල් මාසයේදී සකස් කර 2020 ජූනි, 2020 දෙසැම්බ 2021 පෙබරවාරි, 2021 අප්‍රේල් සහ සැප්තැම්බර් 2021 සැප්තැම්බර් යන මාසවල දී සංශෝධනය කරන ලදී.
පාරිසරික සහ සමාජ කැපවීම් සැලැස්ම - 2021 සැප්තැම්බර් 03
මාපිය ව්‍යාපෘතිය සහ එහි අතිරේක මූල්‍යකරණය සඳහා කම්කරු කළමනාකරණ ක්‍රියා පටිපාටිය (LMP).
පාර්ශවකාර නියුක්තිය පිළිබඳ සැලැස්ම (SEP)
පාරිසරික හා සමාජ පරිලෝකන වාර්තාව සහ පාරිසරික හා සමාජ කළමනාකරණ සැලැස්ම - හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ බෝවන රෝග රෝහල (IDH) 2021 ජුනි මස දී පිහිටුවීම
කම්කරු අමාත්‍යාංශය විසින් "කොවිඩ් -19 කම්කරු ගැටලු සහ ප්‍රතිචාර" පිළිබඳ වාර්ෂික පර්යේෂණ සඟරාව 2020
පාරිසරික ඇගයීම සහ සමාලෝචන රාමුව - ශ්‍රී ලංකාව : සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය (අතිරේක මූල්‍යකරණය)
මූලික පාරිසරික පරීක්ෂණ කෙටුම්පත - ශ්‍රී ලංකාව : සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය (අතිරේක මූල්‍යකරණය)
කොවිඩ් -19 ශ්‍රී ලංකා උපායමාර්ගික පෙර සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම 2021
ඇමුණුම 21 - අවදානම් තක්සේරු අවම කිරීමේ ආරක්ෂක බලකා
ශ්‍රී ලංකාව සඳහා පරිසර සහ සමාජ කැපවීමේ සැලැස්ම_AF COVID-19 සෞඛ්‍ය ව්‍යාපෘතිය_2021 අප්‍රේල් 7
කම්කරු කළමනාකරණ ක්‍රියා පටිපාටි Aත‍ සංශෝධිත - 2021 අප්‍රේල් 30
ශ්‍රී ලංකා කොව්ඩ් -19 සෞඛ්‍ය ව්‍යාපෘතිය සඳහා පාර්ශවකාර නියුක්ත සහභාගිත්ව සැලැස්ම 2021 අප්‍රේල් 9
තව දුරටත් ප්‍රවේශනය කරන්න