සාදරයෙන් පිළිගනිමු
සෞඛ්‍ය අමාත්‍යාංශය
සෞඛ්‍ය අමාත්‍යාංශය යනු, ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය පද්ධතියම පාලනය කිරීමෙහිලා වගකීම පැවරී ඇති රාජ්‍ය ආයතනයයි. පොදු මහජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ දී අප විසින් තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරනු ලබන අතර මහජනතාව වෙත සුවතා නිපැයුම් හා සේවා සපයන සියලුම සංවිධාන සහ ආයතන, අදාළ ආරක්ෂක රෙගුලාසිවලට අනුකලනය වෙමින් කටයුතු කරන බවට අපි වග බලා ගන්නෙමු. ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට සහ ජන ප්‍රජාවන්ට ඔවුන්ට අවශ්‍ය ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් මූල්‍ය දුෂ්කරතාවයකින් තොරව සැලසෙන බවට අපි සහතික වන්නෙමු.
අපගේ දැක්ම

"ආර්ථික, සමාජීය, මානසික සහ අධ්‍යාත්මික සංවර්ධනයට දායක වන නිරෝගී ජාතියක් බිහිකිරීම"

අපගේ මෙහෙවර

"ශ්‍රී ලාංකීය ජනතාව වෙත සලසා දිය හැකි සහ ඔවුනට ප්‍රවේශ විය හැකි උසස් තත්ත්වයේ ප්‍රවර්ධනාත්මක, රෝග නිවාරක, රෝග සුවකාරක හා පුනරුත්ථාපනීය සේවා හරහා සාක්ෂාත් කර ගත හැකි ඉහළම සුවතා මට්ටම ළඟා කර ගනිමින් ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනයට දායක වීම"

තව දුරටත් කියවන්න

18th ජන. 2025

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ දී ඉහළ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය අනිවාර්ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
වැඩිදුර කියවන්න

10th ජන. 2025

විජය කුමාරතුංග රෝහලේ සේවා තවදුරටත් පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය.
වැඩිදුර කියවන්න

6th ජන. 2025

ඖෂධ නියාමන අධිකාරිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ හදිසි නිරීක්ෂණයට.
වැඩිදුර කියවන්න

4th ජන. 2025

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සියලු සේවා නව්‍යකරණයට ලක්කර ප්‍රතිකාර සේවාවන් වඩාත් පුළුල් කිරීමට පියවර ...
වැඩිදුර කියවන්න

1st ජන. 2025

The official ceremony for the commencement of duties in the new year 2025
වැඩිදුර කියවන්න

2nd දෙසැ. 2024

World AIDS Day (1st December)
වැඩිදුර කියවන්න

29th නොවැ. 2024

National Conference on Accidents – 2024
වැඩිදුර කියවන්න

19th නොවැ. 2024

නව සෞඛ්‍ය අමාත්‍යතුමා සිය ධූරයේ වැඩ අරඹයි.. !
වැඩිදුර කියවන්න

8th ඔක්. 2024

Sri Lanka receives two awards at the World Health Organization’s South Asian Regional Conference.
වැඩිදුර කියවන්න

26th සැප්. 2024

නව සෞඛ්‍ය අමාත්‍යතුමා සිය ධූරයේ වැඩ අරඹයි.. !
වැඩිදුර කියවන්න

26th සැප්. 2024

නව සෞඛ්‍ය ලේකම්වරයා සිය ධූරයේ වැඩ අරඹයි.. !
වැඩිදුර කියවන්න

5th ජූලි 2024

The first Stroke Treatment Unit in the Southern province was handed over to the public by the Hon. Minister.
වැඩිදුර කියවන්න

9th මැයි 2024

The introduction of the state-of-the-art CT scanner at Matara District General Hospital
වැඩිදුර කියවන්න

1st මාර්තු 2024

Medicare 2024 National Health Fair
වැඩිදුර කියවන්න

23rd ජන. 2024

The “Apeksha Piyasa” cancer patient treatment ward, was opened at the new District General Hospital of “Lebima”, Kamburugamuwa, Matara
වැඩිදුර කියවන්න

පුරප්පාඩු සහ බඳවා ගැනීම්

හදිසි ඍජු දුරකථන අංක

1907
සුවසවන
117
ජනාධිපති කාර්ය සාධක බලකාය
1999
ත්‍රෛභාෂාමය සෞඛ්‍ය කරුණු පෙළ ගැස්ම
1990
සුවසැරිය ගිලන් රථය