සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය

සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය (HSEP) යනු ආසියානු සංවර්ධන බැංකුව විසින් මූල්‍යකරණය කරන ලද ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධන ව්‍යාපෘතියකි. ව්‍යාපෘතියේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් වන අතර ඊට ඩොලර් මිලියන 37.5 ක සහනදායී ණයක් දල ඩොලර් මිලියන 12.5 ක ප්‍රදානයක් ද ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපී දායකත්වයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක් ද ඇතුළත් වේ. තව දුරටත් …..