12th දෙසැ. 2025
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හදිසි ප්‍රතිකාර වෛද්‍ය විද්‍යාවේ වර්ධනයට මෙවැනි ජාත්‍යන්තර සමුළු බෙහෙවින් ඉවහල්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
This International Conference on Emergency Ultrasound was organized in collaboration with the Nagoda Teaching Hospital Accident and Emergency Unit, Kalutara, Sri Lanka Medical Association,
Kalutara Clinical Association, and WINFOCUS, one of the world’s leading international ultrasound education institutions.