ஏனையவை

தேடல்:

உங்கள் தகவல் பின்வருமாறு:
திகதி விபரம் இளைப்பு பெயர் பட்டியல்
23-07-2026 ප්‍රාථමික අර්ධ ශිල්පීය (PL-02) සේවා ගණයට අයත් තනතුරු වල පවතින පුරප්පාඩු සීමිත පදනමින් පිරවීම - 2025 සාත්තුසේවක පුහුණුව සඳහා තෝරාගත්ල සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගේ නාම ලේඛණය
23-07-2026 ප්‍රාථමික අර්ධ ශිල්පීය (PL-02) සේවා ගණයට අයත් තනතුරු වල පවතින පුරප්පාඩු සීමිත පදනමින් පිරවීම - 2025 කුසලතා ලේඛණය
23-07-2026 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් හා ආයතනවල පවතින ප්‍රාථමික අර්ධ ශිල්පීය (PL-02) සේවා ගණයට අයත් තනතුරු වල පවතින පුරප්පාඩු සීමිත පදනමින් පිරවීම සඳහා අයඳුම්පත් කැඳවීම - 2025
22-07-2026 කලමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ - 02 (MN-01) සේවා ගණයට අයත් තනතුරු වලට සීමිත පදනම මත බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය
10-03-2026 ගබඩාකරු තනතුර සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම
27-01-2026 සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල්/ ආයතනවල පවතින කලමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ - 02 (MN-01) සේවා ගණයට අයත් තනතුරු වල පුරප්පාඩු පිරවීම සඳහා අයඳුම්පත් කැඳවීම - 2020 (සීමිත පදනම ) පොදු චක්‍රලේඛ 02/33/2021 (i) හා 2021.06.25 දිනැතිව නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව ඉදිරිපත් වූ අයඳුම්පත් අතරින් සුදුසුකම් ලැබූවන්ගේ නාමලේඛනය
27-01-2026 සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල්/ ආයතනවල පවතින කලමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ - 02 (MN-01) සේවා ගණයට අයත් තනතුරු වල පුරප්පාඩු පිරවීම සඳහා අයඳුම්පත් කැඳවීම - 2020 (සීමිත පදනම ) පොදු චක්‍රලේඛ 02/33/2021 (i) හා 2023.04.28 දිනැතිව නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව ඉදිරිපත් වූ අයඳුම්පත් අතරින් සුදුසුකම් ලැබූවන්ගේ නාමලේඛනය
03-07-2025 Results Sheet of the Recruitment (Limited) to the Post of Perfusionist in Grade II of the Field/ Office Based Officer seg. -02 MN-05-2006 (A) - 2024
25-04-2024 Competitive Examination for Selection of Internal Audit Officers to the Internal Audit Branch/ Stock Verification Officers to the Verification Branch of the Ministry of Health – 2023
மேலும் பார்க்க