Date | Description | Download |
---|---|---|
11-11-2020 | අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා දැඩි සංචරණ සීමාවන් පනවා ඇති ප්‍රෙද්ශවලින් කාර්ය ණ්ඩලය ගෙන්වා ගැනීම | DOWNLOAD |
26-10-2020 | සබරගමුව විශ්ව විද්‍යාලයේ (SUSL) වෛද්‍ය පීඨයේ සායනික සහ පරිපාලන ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තබයි. සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංවර්ධනයත් සමග මෙරට වෛද්‍ය හිඟය අවම කිරීමට හැකියාව ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි. | DOWNLOAD |
21-10-2020 | වත්මන් කොරෝනා තත්ත්වය පිළිබද සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණු දක්වයි | DOWNLOAD |
20-10-2020 | A landline mobile service to obtain medicines at the clinics of the Colombo National Hospital.. | DOWNLOAD |
15-10-2020 | නව නිරෝධායන නීති ඇතුලත් විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පියවර ගනී. | DOWNLOAD |
14-10-2020 | කොළඹ ජාතික රෝහලේ විශේෂ නිවේදනයයි | DOWNLOAD |
27-03-2020 | ඇදිරි නීතිය පවතින කාලය තුල ෆාමසි විවෘත කර තැබීමට පියවර ගැනේ | DOWNLOAD |
23-03-2020 | ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියළුම සිල්ලර ඖෂධ ශාලා හිමියන් වෙත නිකුත් කරනු ලබන විශේෂ නිවේදනයයි | DOWNLOAD |
17-03-2020 | කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අවධානම හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා ලබාගැනීම සදහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි | DOWNLOAD |
17-03-2020 | කොරෝනා වෛරස් තත්ත්වය මැඩපැවැත්වීම සදහා හිඟයකින් තොරව ඖෂධ, ආරක්ෂිත මෙවලම් සහ වෛද්‍ය උපකරණ තොග තබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර | DOWNLOAD |
385, සුවසිරිපාය,
පුජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,
කොළඹ 10, ශ්‍රී ලංකාව.
දුරකථන (පොදු):
(+94)112 694033, (+94)112 675011,
(+94)112 675449, (+94)112 693493
සියලු හිමිකම් ඇවිරිණි. @ සෞඛ්‍ය අමාත්‍යාංශය
යාවත්කාලීනය 2022-11-18